දුෂ්ටයෝ

පොඩි කාලේ අපි වෛර කරපු චරිත කීපයක් හිටියා.රොබින් හුඩ් එකේ ෂෙරීප්,රොබින්සන් අන්දරය කතාවෙ අතක් නැති දුෂ්ටයා,මායා බන්ධන එකේ ආශ්කා.ඔය අතර හිටියා අපි වැඩියෙන්ම වෛර කරපු චරිතයක් කිව්වත් නිවැරදියි.මොගැම්බෝ එහෙම නැත්තම් අම්රිශ් පූරි .ඒ කාලෙ බලපු හැම චිත්‍රපටයකම වගේ දුෂ්ටයාට හිටියේ අම්රිශ් පූරි. පූරි අදත් සැලකෙන්නේ බොලිවුඩයෙන් බිහිවෙච්ච හොඳම දුෂ්ටයා විදිහට.

1932 ජූනි 22 පන්ජාබ් ලාහෝර් වලදී අම්රිශ් පූරි ඉපදුනේ.ඔහුට එක් සහෝදරියක් සහ සහෝදරයින් තුන් දෙනෙකු සිටියා.ඔහුගේ වැඩිමහලු සහෝදරයන් දෙදෙනාම නලුවන් බවට පත් උනා. චමන් පූරි සහ මධන් පූරි.සහෝදරයන්ගේ අඩි පාරෙම යමින් අම්රිශ් පූරි මුම්බායට එන්නෙ නලුවෙක් වෙන්න හිතාගන .නමුත් ඔහුගේ පලවෙනි screen test එකෙන්ම ඔහු අසමත් වෙනවා.නලුකම පැත්තකට දාපු පූරි ඉන්පස්සේ රජයේ රැකියාවකට එක්වෙනවා.ආයේත් මේ කාලයේම ඔහු වේදිකාව හා සම්බන්ද වෙනවා.වේදිකාවෙ ඔහු විශිෂ්ට රංගන ශිල්පියෙක් බවට පත් උනා.ඉන් පස්සෙ ඔහු ක්‍රම ක්‍රමයෙන් රූපවාහිනි දැන්වීම් වලින් රීදි තිරයට පැමිනෙනවා.මුලින්ම ඔහුට ලැබෙන්නේ දුෂ්ටයාගේ ගෝලබාලයන්ගේ චරිත.ඔහුගේ පලමු ප්‍රධාන රංගනය උනේ 1980 හම් පාන්ච් චිත්‍රපටය.එහි ඔහු ප්‍රධාන ප්‍රතිවීරයාගෙ චරිතයට දායක උනා. ඉන් පස්සේ ඔහුට දිගින් දිගටම දුෂ්ටයාගේ චරිතය ලැබෙන්නට පටන් ගන්නවා.1980 සිට දශක දෙකක් පමන බොලිවුඩයට නැතුවම බැරිවෙච්ච නලුවෙක් තමයි අම්රිශ් පූරි.අම්රිශ් පූරිව දුෂ්ටයගෙත් දුෂ්ටයා බවට පෙරලන්නට 1987 තිරගත වෙච්ච මිස්ටර් ඉන්ඩියා චිත්‍රපටයේ මොගැම්බෝට පුලුවන්කම ලැබුනා. අනිවාර්යෙන්ම ඔබට මොගැම්බෝගේ මහ අමුතු හිනාව මතක ඇතැයි සිතමි.අදවෙනතුරුත් බොලිවුඩයේ සාර්ථකම රංගනයක් තමයි මොගැමබෝගේ චරිතය. මුලින්ම මොගැම්බෝගෙ නලු පරීක්ශනය සඳහා තවත් විශිෂ්ට නලුවෙක් වෙන අනූපම් ක්හෙර් පවා සහභාගී උනා .නමුත් අම්රිශ් පූරිට තමයි අවශ්ථාව හම්බඋනේ . අම්රිශ් පූරි නොමැති වූවානම් මිස්ටර් ඉන්ඩියා නිකන්ම නිකන් චිත්‍රපටයක් වෙන්නට තිබුනා. පස්සෙ කාලෙක මේ ගැන අනූපම් ක්හේර් මෙහෙම කිව්වා.

“මමත් මොගැම්බෝගේ චරිතය සඳහා පරීක්ශනයට ගියා .අවසානයේ එය හම්බඋනේ අම්රිශ් පූරිට. පස්සේ මේ චිත්‍රපටය බලලා අවසානයේ මට හිතුනා ඔහු තමයි මේ චරිතයට නියම සුදුස්සා කියලා.ඔහු නැත්තම් මේ චිත්‍රපටයෙන් වැඩක් නැතිවෙන්න තිබ්බා.”

අම්රිශ් පූරිගේ හොලිවුඩ් ආගමනය සිද්ද වෙන්නෙ 1982 දී. ඒ Richard Aenborough ගේ ගාන්ධි චිත්‍රපටයෙන්.1984 දී සුප්‍රකට ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටයට එකතු උනා. මේ සඳහා පරීක්ශනයට ස්පීල්බර්ග් ඔහුට ඇමරිකාවට ආරාධනා කලා . නමුත් අම්රිශ් පූරි එය ප්‍රතික්ෂේප කොට ඔහුට ඉන්දියාවට එන ලෙස පැවසුවා. ස්පීල්බර්ග් ඉන්දියාවට පැමිනයි අම්රිශ් පූරිව මේ සඳහා තෝරාගත්තේ. මේ චිත්‍රපටය සඳහා ඔහු හිස බූ ගෑවා.ඉන් පසු ඔහුගේ පෙනුම ප්‍රතිවීර චරිතයන්ට වඩාත් ගැලපුනා පහු කාලෙක අම්රිශ් පූරි ගැන ස්පීල්බර්ග් මෙහෙම කිව්වා.

“Amrish is my favorite villain. The best the world has ever produced and ever will”

අම්රිශ් පූරි අනුව දශකයෙන් පසුව පමන දුෂ්ට චරිත වලින් මිදී වෙනත් චරිත සඳහා රංගන දායකත්වය එකතු කලා.විශේෂෙන්ම දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ වැනි චිත්‍රපට. කොතරම් දුෂ්ට චරිත කලත් අම්රිශ් පූරි පොඩි දරුවෙකු සේයැයි පවසන්නේ ඔහුගේ සමකාලිනයන්. එමෙන්ම ඔහුගේ චරිතය සඳහා ඉතා දැඩිව ආවේශ වූවෙක් තමයි අම්රිශ් පූරි.ඔහුගේ හඬ පවත්වා ගැනීම සඳහා ඔහු දිනපතාම හඬ අභ්‍යාස කලා. මටනම් හිතෙන්නෙ අම්රිශ් පූරි රඟපෑවේ ඔහුගේ ඇස් දෙකෙන් සහ හඬෙන් කියලා.ඔහුගේ ඇස සහ හඬ අති විශිෂ්ටයි.මොලයෙ ඇති වූ පිලිකාවක් නිසා මේ අති විශිෂ්ට වීරයා 2005 දී මියගියා. අදටත් සැලකෙන්නෙ බොලිවුඩයෙන් බිහිවුන හොඳම ප්‍රතිවීරයා අම්රිශ් පූරි බව.

පොඩි කාලේ අපි වෛර කරපු චරිතවලට ජිවීතේ තලත්තෑනි වෙනකොට අපි ආදරය කරන්න පටන් ගන්නවා. ජිවිතේ හැටි එහෙම තමයි .අම්රිශ් පූරි මගෙ ලෝකයේ ඇත්තම වීරයෙක් .ඔහුගේ සිනමාවලිය ටිකක් දීර්ග එකක්. පහත දාලා තියෙන්නෙ විකිපීඩියාවෙන් හොරාගත්ත ඔහුගේ සිනමා ජිවීතය .ඔබට පුලුවන් වෙයි මතකය අවදි කරලා බලන්න . යලිත් මේ වගේ ඇත්ත වීරයෙක්ගෙ ජිවිතයට එබිලා බලමු .එතකන් අම්රිශ් පූරි ගැන කතාකරමු. ජය ,,,

,,,අනූ,,,

1980 Chann Pardesi Joginder Singh
Aakrosh Dusane, Public Prosecutor
Qurbani Rakka
Gehrayee Tantric magician
Dostana Balwant Singh
Hum Paanch Veer Pratap Singh
Patthar Se Takkar Dr. Anand
Maan Abhiman Madhuraprasad Chowdhary
1981 Krodhi Madhavan
Kalyug Kishan Chand
Naseeb Don
Be-Shaque Gopal
Nai Imarat
1982 Ek Aur Sangraam
Apna Bana Lo Mr.Joshi
Ashanti Raja Bhishm Bahadur Singh
Aadat Se Majboor Agnihotri (a.k.a. Johinder Singh)
Shakti J.K. Verma
Johny I Love You Zalim Singh
Gandhi Khan
Vidhaata Jagavar Chowdhary
Vijeta Chief Instructor Varghese
Sugandh
Main Inteqaam Loonga Goverdhan Das (GD)
1983 Nishaan
Andha Kanoon Mr.Ram Gupta
Ardh Satya Anant’s Father
Coolie John D’Costa
Mandi Darvish
Hero Pasha
Haadsa R.K. Chakravarty
Bekhabar
1984 Bhool
Aakhir
Mashaal S.K.Vardhan
Indiana Jones and the Temple of Doom Mola Ram
Insaaf Kaun Karega Bhanupratap
Gangvaa Special Appearance
Duniya Balwant Singh Kalra
Jagir Lakhan
Awaaz Moolchand
Jhootha Sach Kolga
Kasam Paida Karne Wale Ki Udaybhan Singh
Zakhmi Sher Swami Kashinath Singh
Yeh Desh Dhulia
Party Doctor
Bandh Honth
Gandu Bherunda Professor Jai
1985 Aaj Ke Sholay Balbir Gupta
Mohabbat Choudhary
Zabardast Balram Singh
Meri Jung G.D. Thakral Filmfare Best Supporting Actor Award,
Teri Meherbaniyan Thakur Vijay Singh
Phaansi Ke Baad Damodar Seth
Patthar Dil Rana Surajbhan Singh
Paisa Yeh Paisa Jugal
Karmayudh Sohanlal Puri
Aghaat Chakradev
1986 Pyar Ho Gaya Sapna’s Father
Kaanch Ki Deewar Bhoop Singh
Aap Ke Saath Persha
Sultanat Razoulli Al-Jabber Al-Nasser
Janbaaz Rana Vikram Singh
Begaana A.P. Lall
Samundar Raiszada Narsingh
Asli Naqli Durjan Singh
Dosti Dushmani
Ek Aur Sikander Sher Khan
Tamas (mini TV series)
Ricky
Naseeb Apna Apna
Nagina Baba Bhaironath
Mera Dharam Thakur Digvijay Singh
Maa Ki Saugandh
1987 Khazana Narrator Uncredited
Loha Sher ‘Shera’ Singh
Dadagiri Bhanupratap
Madadgar Sunita’s Mama
Dance Dance A.M.Singh
Mr. India Mogambo
Hawalaat Seth Dharam Das
Sadak Chhap Dharamdas, MP
Kaun Jeeta Kaun Haara
Pharam Dharam Shamshera
Sher Shivaji
Jawab Hum Denge Dhanraj
Inaam Dus Hazaar Captain S.P.Singh
Dil Tujhko Diya Mohla
Pyar Karke Dekho
Raj Kapoor Himself
1988 Hun Farishte Nahin Pashrutam Das / Din Dayal
Shahenshah J.K.Verma Uncredited
Khoon Bahaa Ganga Mein
Waris Dulla K. Singh
Mohabbat Ke Dushman Shahbaaz Khan
Commando Marcelloni
Rukhsat Jagdish Chopra
Janam Janam Yuvraj Thakur Balbir Singh
Dayavan Inspector Ratan Singh
Ganga Jamuna Saraswathi Thakur Hansaj Singh
Yateem Dacoit Porkhiya
Saazish Diwan
Mar Mitenge Ajit Singh
Hamara Khandaan Chandraprakash Singh (Vishal’s dad)
Aakhari Poratam Anantananda Swamy (Telugu Movie)
1989 Jurrat Kama
Mil Gayee Manzil Mujhe
Suryaa: An Awakening Gangadhar Chowdhary
Do Qaidi K.K
Farz Ki Jung Jai Kishan (JK)
Ilaaka Nagar
Daata Gopal Das
Naa-Insaafi Billa
Tridev Bhujang / Bhairav Singh Nominated- Filmfare Best Supporting Actor Award
Batwara Hanumant Singh
Hisaab Khoon Ka Ranvir Pushp
Jaadugar Mahaprabhu Janak Sagar Jagat Narayan Chintamani
Aag Se Khelenge Zakha
Tujhe Nahin Chhodunga
Ram Lakhan Bhisambar Nath
Nigahen : Nagina Part II Bhairon Nath Voice, Uncredited
Nafrat Ki Aandhi Chandidas Khurana
Mujrim Khan
Mera Farz
1990 Vidrohi
Thangamalai Thirudan Villain
Kondaveeti Donga Khaadra /SP Telugu Movie
Hatim Tai
Naaka Bandi Mangal Singh / Santhal
Jagadeka Veerudu Athiloka Sundari Mahadrashta Telugu Movie
Ghayal Balwant Rai
Aaj Ka Arjun Thakur Bhupendra Singh
Doodh Ka Karz Raghuvir Singh Marathi Film
Tejaa Jarahwar
Qayamat Ki Raat
Muqaddar Ka Badshaah Vikral Singh
Kishen Kanhaiya Lala Gendamal
Kaaranama
Jeene Do Thakur Sher Bahadur Singh
1991 Trinetra Singhania
Mohabbat Pehli Nazar Mein
Mission 369
Jigarwala Dhurjan Singh
Iraada
Benaam Badsha Jaikal
Ajooba Vazir-e-Ala (a.k.a. Vazir)
Saudagar Chuniya Nominated- Filmfare Best Villain Award
Aditya 369 Antique Collector Telugu Movie
Dharam Sankat Jagira
Phool Aur Kaante Nageshwar “Don”
Thalapathi Kalivardhan
Shikari : The Hunter Nahar Singh
Numbri Aadmi Rana
Mast Kalandar Raja Sahab
Kohraam
Aadmi Aur Apsara Mahadrashta
1992 Suraj Ka Satvan Ghoda Mahesar Dalal Sydney Film Festival, Best Actor Award
Singapore International Film Festival, Best Actor Award

I Love You
Vishwatma Azghar Jurhad
Vansha Vilasrao Chaudhary
Zindagi Ek Jua Bhalla
Deewana Dhirend (Ravi’s uncle)
Tahalka General Dong Nominated- Filmfare Best Villain Award
Muskurahat Gopichand Verma (Former Justice) Nominated- Filmfare Best Supporting Actor Award
Time Machine (Incomplete film)
Ashwamedham
1993 Divya Shakti Tau (Mafia Don)
Kundan Thakur Shamsher Singh
Damini Barrister Indrajit Chaddha (Scheming Lawyer) Nominated- Filmfare Best Villain Award
Nippu Ravva Balagam Dhanraj
Gardish Purushottam Sathe Nominated- Filmfare Best Supporting Actor Award
Sangram Raja’s father
Major Chandrakanth Gnaneswara Rao Telugu Movie
1994 Mawali Raj
Elaan Ramakant Chaudhry
Maha Shaktishali
Pehla Pehla Pyaar Hukam Singh
Droh Kaal I.G.P Pathak
Tejaswini Lala Khurana
Pramaatma Chaudhry Rudranarayan
1995 Mohabatto Ka Safar
Karan Arjun Thakur Durjan Singh Nominated- Filmfare Best Villain Award
Jai Vikraanta Thakur Jaswant Singh
Maidan-E-Jung Thakur Ranvir Singh ‘Daata Guru’
Prem Vanraja
Hulchul Shobraj
Oh Darling! Yeh Hai India! Don Quixote
Gundaraj Police Inspector
Dilwale Dulhania Le Jayenge Chaudhry Baldev Singh Nominated- Filmfare Best Supporting Actor Award
Haqeeqat ACP. Shivcharan
Paappi Devataa Ratan Seth
Kartavya Thakur Ugranarayan Singh
1996 Vijeta Wing Commander Varghese
Kala Pani/Sirai Chalai/Kaalapani/Sazaa-E-Kaalapaani Mirza Khan
Tu Chor Main Sipahi Thakur Gajendra Singh
Jeet Gajraj Choudhary (Underworld Don)
Diljale Dara
Beqabu ACP Amritlal Bakshi
Ghatak Shambu Nath Filmfare Best Supporting Actor Award
Star Screen Award for Best Supporting Actor

Smuggler
Sardari Begum Hemraj
Jaan Surya Dev Singh
1997 Khiladi No 1
Koyla Raja Saab Nominated- Filmfare Best Villain Award
Mahaanta Seth. Kedar Nath
Tarazu Appa Rao
Pardes Kishorilal
Chachi 420 Durgaprasad Bhardwaj
Virasat Raja Thakur Filmfare Best Supporting Actor Award
Star Screen Award for Best Supporting Actor

Itihaas Pradhan Des Pandey
Nimayak Balwant
Himalay Putra Malhotra, Seema’s father (special appearance)
Dhaal: The Battle of Law Against Law Pilot Baba
1998 Sham Ghansham Collector Bhim Singh
Salaakhen Jaspal Rana
Barood Mr.Singhal
Jhooth Bole Kauwa Kaate Abhayankar (Police officer)
Doli Saja Ke Rakhna Jojo Pinto
Dhoondte Reh Jaaoge! Voice on the phone with Tiger
China Gate Col. Kewal Krishan Puri
1999 Lal Baadshah Thakur Dhayal Singh
Aarzoo Dayashankar
Zulmi Balraj Dutt
Jai Hind
Taal Jagmohan Mehta
Baadshah Suraj Singh Thappar Nominated- Filmfare Best Villain Award
Gair C.K Oberoi
Kaala Samrajya Kaalkeshwar Singh
2000 Badal ACP Ranjeet Singh
Ek Ajooba Guruji
Dhaai Akshar Prem Ke Yagvender Gareval
Mohabbatein General Khanna (special appearance)
Shaheed Uddham Singh The Sufi Saint
2001 On Wings of Fire Nihavand ruler
Zubeidaa Suleiman Seth
Censor Pandit Shiv Prasad (Censor board member)
Chori Chori Chupke Chupke Kailashnath Malhotra
Mujhe Kucch Kehna Hai Balram Singh (Tau of Karan)
Gadar: Ek Prem Katha Mayor Ashraf Ali (Sakina’s father) Nominated- Filmfare Best Villain Award
Nominated- Zee Cine Award for Best Actor in a Negative Role

Yaadein Jagdish Kumar Malhotra (Ronit’s uncle)
Nayak: The Real Hero Chief Minister Balraj Chauhan
2002 Badmaash No.1
Badhaai Ho Badhaai Mr. Chaddha
Shararat Prajapati
Baba Tantrik
Jaani Dushman: Ek Anokhi Kahani Sadhu (sage)
Rishtey Yashpal Chaudhary
2003 Khushi Vir Bhadra Singh
The Hero: Love Story of a Spy I.S.I Chief Ishak Khan
Jaal: The Trap Major Amrish Kaul
Out of Control Jatta Singh Bedi (Jaswinder’s father)
Dil Pardesi Ho Gayaa Brigadier Sarfaroz Khan
2004 Surya Thakur
Police Force: An Inside Story Mr. Pandey
Dev Chief Minister Bhandarker
Lakshya Brigadier Gautam Puri (Sp. App.) Uncredited
Garv: Pride and Honour commissioner of police Samar Singh
Mujhse Shaadi Karogi Colonel Dugraj Singh
Taarzan: The Wonder Car Kartar Singh/Baa Ji
Aitraaz Mr.Ranjit Roy
Hulchul Angar Chand
Ab Tumhare Hawale Watan Saathiyo Narrator
Woh Tera Naam Tha Ustad Samad Khan
2005 Kisna: The Warrior Poet Bhairo Singh (final film role)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s