සරල කතාවකට යටින් දිවෙන ජීවීතයේ ගැඹුරු දර්ශනය… Renato Baldi කියන්නේ Club එකක් කරනගන යන කෙනෙක්. ක්ලබ් එකේ විශේෂත්වය තමයි මෙහි සිටින සියල්ලන්ම Transgenders ලා. Baldi ජීවත් වෙන්නෙත් අවුරුදු විස්සක් තිස්සෙම Transgender කෙනෙක් එක්ක. හදිසියෙම Baldi ගේ පුත්‍රයා ට විවාහයක් කරගන්න ඕනී වෙනවා. ගැහැනු ලමයගේ දෙමාපියන්ට Baldi ඇතුලු පිරිස සමාන්‍ය පවුලක් විදිහට පෙන්නන්න ‍යන එක තමයි චිත්‍රපටිය පුරාම දිවෙන්නෙ. ගැහැනු ලමයගේ පියා ආන්ඩුවේ උසස් නිළධාරියෙක්. ඔහුගේ පැත්තෙන් කතාව යන්නේ ජනාධිපති තුමා මැරෙනවා. හැබැයි මැරිලා තියෙන්නෙ ගනිකාවක් එක්ක ඉන්නකොට. ඔහු උත්සහ කරන්නෙ වාර්තාකාරයොන්ගෙන් බේරිලා ඉන්න. සරල කතාවක් වගේ පෙනුනට මේක යටින් දිවෙන මානූෂීය කතන්දරේ හරිම ගැබුරුයි. Albi විදිහට රඟපාන Michel Serrault ගේ රංගනය අති විශිෂ්ට යි . මඟ හැරගන්න එපා. තවත් විශිෂ්ට ප්‍රංශ චිත්‍රපටිය ක් .
La cage aux folles -1978 IMDb – 7.3

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s