සිනමා , ටෙලි ඉතිහාසයේ මට හම්බවෙච්ච හොඳම ආදර සම්බන්ධය තමයි කූකුගෙයි ගයිතොන්ඩෙගෙයි ආදර කතාව. කුකුගෙන් ගයිතොන්ඩේ අහනවා
“ඇයි උබ හැමදාම පස්සට කරන්න කියන්නෙ ”
එතකොට කුකූ කියනවා
” ඒක තමය් කුකූගේ මායාව”
සැබෑ මානව ප්‍රේමයකට අඩුමගානේ ලිංගබේදයවත් ආදාල නෑ. කුකූට තිබුනේ මැරෙන්නෙ නැතුව ඉන්න. ගයිතොන්ඩෙත් එක්ක හැමදාම ජීවත් වෙන්න.