ඇල්ෆ්රෙඩෝ ඇය් මට මේක උගන්නන්නේ නැත්තේ?
නෑ මං කැමති නෑ .මම හරියට වහලෙක් වගෙ ,හැමවෙලේම තනියෙන්. එකම චිත්රපටිය සිය පාරකට වඩා බලන එක තමයි මේකෙ කරන්න තියෙන්නෙ.වෙන වැඩක් කරන්න බෑ. හැමදාම වැඩ. නිවාඩුවටත් වැඩ . නත්තලටත් වැඩ.